ඔය ඇස් දෙක මට දෙනවද?


බොහෝම කාර්ය බහුල දවසක් උනත් මේ ඊ-මේල් එකක් හරහා ආපු රූප සටහන් පෙළ පෝස්ට් එකක් විදියට පල නොකරර ඉන්න හිත හදාගන්න බැරි උනේ ඒ කෙ තියන හිත කොනිත්තන පණිවිඩය නිසාමයි.

ප/ලි : මෙම පෝස්ටරයේ නිර්මාපකයාටත් මට ෆෝවර්ඩ් කල මිතුරාටත් බොහෝම ස්තූතියි

Advertisements

21 Responses to ඔය ඇස් දෙක මට දෙනවද?

  1. දෙන්න පුළුවන් සත්තයි… ඒත් කියක් දේවල් හිතන්න ඔනිද…. දෙන්න උත්තරයක් නෑ…:'(

    කැමතියි

  2. Ravi says:

    නවම්,

    ඇත්තටම හිත හඬා වැටෙන කතාවක්,

    වීඩියෝ එක මෙන්න,

    කැමතියි

  3. abeetha says:

    මගේ ජීවිතේ මම දැක්ක සංවේදීම ඇඩ් එක…… මගේ ඇස් දෙක මම දැනටම දීලා තියෙන්නේ….

    කැමතියි

  4. ටිකක් කල් ඕක බලලා….සංවේදී හොඩා….ක්

    කැමතියි

  5. මමත් ටික දිනක් ඕක බලලා. ටීවී එකේ නම් කවදාවත් දැකලා නැ

    කැමතියි

  6. පුදුම විදියට හදවතට දැනෙන වීඩියෝ එකක් ……….

    කැමතියි

  7. මම දැකපු ඇඩ්ස් වලින් හොඳම ඇඩ් එකක් මේක…. මුලින්ම දැකපු වෙලාවේ ඇස් දෙකට කඳුලුත් ආවා… ඒ තරම්ම සංවේදීයි…

    කැමතියි

  8. මට විඩියෝ එක දකින්න ලැබුණා. සංවේදියි. නැවත පලකිරීම අගය කරනවා සහෝදරයා

    කැමතියි

  9. මමත් දැක්කා. ඒ අසරණකම දැකලා මගෙ හිත අසරණ උනා.

    කැමතියි

  10. නිල් අහස says:

    මටත් දින කීපයකට කලින් මේක ඊමේල් එකකින් ආවා…හිතට දැනුන දුක කියන්න බෑ.
    මමත් පොඩි කාලේ ඉදන් කන්නාඩි දානවා.‍..පෙනීම අඩු හන්දා.
    දැන් නම් කන්නාඩි නැතුව කියවන්නම බෑ.

    හොද ඇස් දෙකක් තිබුනා නම්..ආයේ දෙපාරක් හිතන්නෙ නැතුවම මාත් ඇස් දෙක දන් දෙනවා.

    කැමතියි

    • Ravi says:

      @ නිල් අහස,

      ඇස් බද්ධ කරනවාය කිව්වට ඔතන කෙරෙන්නෙ ඇසේ කණීනිකාව ඉදිරියේ ඇති කුණීතය ( Cornea ) නම්වූ තුනී සිවිය බද්ධ කිරීමක් පමණයි.ඒ නිසා ඇසේ කුණීතය නිරෝගී නම් පෙනීමේ දුර්වලතා තිබුනාය කියල ඇස් පරිත්‍යාගයට ඒක බාධාවක් වෙන්නෙ නෑ කොහෙත්ම.

      Can I donate my eye if I have a vision problem?

      Yes! Your eyes may be useful even if you have poor vision. You are never too young or too old to be an eye donor. People with short-sightedness, long-sightedness, or astigmatism can also donate their eyes. Even people with eye diseases other than corneal disease can donate their eyes.

      කැමතියි

  11. මමත් මේ මේල් එක දැකලා තියෙනවා. ඇස් දෙක දන් දෙන්න හිතෙනවා. ඒත් කීයක් නම් දේවල් හිතන්න වෙනවද ඊට කලින්.

    කැමතියි

  12. මේ ඇස් දෙකෙන් අපි දැක්කට වැඩිය වෙනස් විදියට බලනවට මං නම් කැමතියි

    කැමතියි

  13. budhajeewa says:

    එළකිරි, මාත් සෙට් වෙන්න ඕන වැඩේට.

    කැමතියි

  14. ලංකාවේ ඔය වගේ ඇඩ් එකක් දැක්කමමයි මගේ හිතේ… වැඩියෙන් තියෙන්නේ සාරි දනිස්ස ලගට අරන් හොරු පස්සේ දුවන එව්වයි, අරව මෙව්වා වලින් මයිල් බාන එව්වයිනේ…. හිතට දැනෙන සංවේදී වීඩියෝ එකක් ….

    කැමතියි

  15. නවම් says:

    ප්‍රතිචාර දැක්වූ සියළුදෙනාටම බොහෝම ස්තූතියි. මේ හා සබැඳි දිගුවක් නුදුරේදීම බලාපොරොත්තුවන්න.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: