තොරතුරක් අවශ්‍යයි !!!

මගේ පොත් එකතුවෙන් කොටසක් පුස්තකාලයකට පරිත්‍යාග කරන්නයි හිතාගෙන ඉන්නෙ. ඒක පාසලකට එහෙමත් නැත්නම් යම් පොදු ආයතනයකට වෙන්න ඕන කියල තමයි මට හිතුනෙ. එහෙම තැනක් ගැන හෝඩුවාවක් දන්නවද ?

Advertisements

24 Responses to තොරතුරක් අවශ්‍යයි !!!

  1. නවම් මලේ. උඹ මොකක්ද මේ කොරාන්ට තනන්නෙ? එක පාරක් උඹේ පොත් එකතුවෙ තිබ්බ මහප්‍රාණ පොත් කියවලා උඹ මෙලෝ යකෙකුට නොතේරෙන ප්‍රබුද්ධ කමෙන්ට් ටිකක් දැම්මා මදිවට පරමාදර්ශී චරිතයක් හොයන්න ගත්තා.

    ඊට පස්සෙ තව පොත් කියවලා උඹ පෝස්ට් දාන එක නැත්තටම නැතුව ගියා.

    උඹ ඔය ටික දීපං දියවන්නා පුස්තකාලෙට.

    කැමතියි

  2. wijitha says:

    monawage poth da kiyala danaganna kamathi,university library ekakata watina ewa nam. obata puluwan peradeniya library ekata denna.mama help karannam.

    කැමතියි

  3. ravi says:

    ඒයි පැණිදෙණියෙ තියනව එහෙම තැනක්… 🙂

    උඹ ගාව තියන පොත් මක්කද කියාල හිටපං තැන ගැන ඔත්තුව කියන්ට ඉස්සරවෙලා… 😀

    කැමතියි

  4. පොළොන්නරුවේ මා ඉගෙනගත් ඉස්කෝලෙට දීපන් මචං. මම පාර පෙන්නනම්.

    කැමතියි

  5. පොත් අඩු පුස්තකාලයකට දුන්නනම් තමයි හොඳ. ඒ වගේම කියවන මිනිස්සු ඉන්න තැනක් වෙන්නත් ඕනැනෙ. පොත් ලියල තියන භාෂාව සමග සරළ වර්ගීකරණයක් කළානම් හොඳයි.

    කැමතියි

  6. පැතුම් හර්ෂණ says:

    වචන ටැක්සි, දුකා සහ මාතලන් අම්පාර වරාපිටිය පාසලේ පුස්තකාලයට පොත් ලබා දීම ගැන ලියලා තිබුනා.

    කැමතියි

  7. ඩිලාන් says:

    නවමෝ උබේ ඔලුව අවුල් කර ගත්තු පොත් නම් දෙන්න එපා ළමයිගේ ඔලු අපරාදේ

    කැමතියි

  8. Dinusha says:

    ස්ත්‍රී රත්නං පුස්තක රත්නං පර හස්ත ගතං, ගතං ගතං

    ස්ත්‍රීයත් පොතත් වෙන කෙනෙකුට දුන්නොත් දුන්නාමය. නැවත නොලැබේ.

    මූ මේ හිමිජ්ජ වගේ කුරුමානං අල්ලන්නෙ ගෑනි මාරු කරන්න වත් ද දන්නෑ.

    කැමතියි

  9. Ananga says:

    උඹ ලඟ කාම සූත්‍රය වගේ පොත් තියනවද? තියනව නම් මට දීපන්.

    කැමතියි

  10. මුදිත says:

    ඔන්න බලාපල්ල ඒකෙත් හැටි. මූට අපි පොතක් ඉල්ලුවොත් දෙන්න බෑ. ඕකට තමා කියන්නෙ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කියල

    කැමතියි

  11. මාලුකට්ටා says:

    හික්ස්…. මට මතක් වෙන්නෙ ජී. බී. සේනානායකගෙ කෙටිකතාවක්. ඇත්ත කියපන්.. උඹ ඔය දොර දන් දෙන්න හදන්නෙ සත් ගුණවත් කමින් නෙමේ නේද? ගෑනි අඩව්වක් ඇල්ලුව නේද? හූ….

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: