මහ පාරෙන් හැරුනු අතුරු පාරක්……
ඔක්තෝබර් 9, 2013 ප්රතිචාර 18
Filed under පිංතූර කතා
උඹ මොකෝ මේ මුට්ටිය දාලා බලන්නේ 😀
කැමතියිකැමතියි
කොහොමට ලියන්න පුළුවන් එකෙක්ද මේ….. ගස් මුට්ටි උස්සන් කැලෑ අස්සෙ රින්ගන්නෙ….. පව්…. සංසාරේ හැටි….
අනේද කියන්නේ… කරුමේ ගෙවෙනකන් විශ්ණු දෙයියොත් බටකොල කෑවයි කියනවානේ. පවු… මේවා පෙර අකුසල කර්ම !!! 😦
මෙච්චර ලොකු එකක් ඇයි?
කාටද මුට්ටි ඇල්ලුවේ… ???
කම්මැලිම පෝට් අතරින් ගෝල්ඩ්ෆිෂා තබා තිබූ වාර්තාව මේ සමගම බිඳ වැටෙනවා.
හ්ම්… බලමුකෝ… මම නොලියා ඉන්නවා පින්තූරම දාදා මාසයක් විතර. 😀
මුට්ටියට වැඩිය හොඳ එව්වා තිබුනා නේද දාන්න..? 😀
හහ්..
මටත් ඔයින් එකක් හොයාගන්න ලොකුවට ඕනැකම තියෙනව… සින්ඩි ඔක්කොගෙන්ම එලවල ඉන්නෙ..
නෙද්දකින්.. කෑව අපේ රුපියල් පා….
මුකුත් නොලියාඉන්නවට වඩා මුට්ටියක් දැම්මත් හොඳයි නවම් ! ඒ උනාට කවුරුත් පොල්ලෙන් ගහන එකක් නම් නෑ.
මුට්ටියක් හින්දා මෙයැයිට හදියක් වෙලාවත්ද………
දැන් කවුද ඕක බිඳින්නේ? 😀 😀
කාලෙකට පස්සේ මුට්ටිය වත් දාපු එක වටිනවා. හැබැයි ඕක බිදගන්න එපා මලයා!!!!
හෑ…… චූටි මැනිකෙ උඹට ලඟදි සලකපු මුට්ටිය නේද මේ?
ප්රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator) Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ. බ්ලොග් නොවන නමුත් Feeds සක්රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය. විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)
https://www.facebook.com/chinthaka.palihapitiya#
Fill in your details below or click an icon to log in:
ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
Connecting to %s
නව ප්රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න.
නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න
උඹ මොකෝ මේ මුට්ටිය දාලා බලන්නේ 😀
කැමතියිකැමතියි
කොහොමට ලියන්න පුළුවන් එකෙක්ද මේ….. ගස් මුට්ටි උස්සන් කැලෑ අස්සෙ රින්ගන්නෙ….. පව්…. සංසාරේ හැටි….
කැමතියිකැමතියි
අනේද කියන්නේ…
කරුමේ ගෙවෙනකන් විශ්ණු දෙයියොත් බටකොල කෑවයි කියනවානේ.
පවු… මේවා පෙර අකුසල කර්ම !!! 😦
කැමතියිකැමතියි
මෙච්චර ලොකු එකක් ඇයි?
කැමතියිකැමතියි
කාටද මුට්ටි ඇල්ලුවේ… ???
කැමතියිකැමතියි
කම්මැලිම පෝට් අතරින් ගෝල්ඩ්ෆිෂා තබා තිබූ වාර්තාව මේ සමගම බිඳ වැටෙනවා.
කැමතියිකැමතියි
හ්ම්… බලමුකෝ… මම නොලියා ඉන්නවා පින්තූරම දාදා මාසයක් විතර. 😀
කැමතියිකැමතියි
මුට්ටියට වැඩිය හොඳ එව්වා තිබුනා නේද දාන්න..? 😀
කැමතියිකැමතියි
හහ්..
කැමතියිකැමතියි
මටත් ඔයින් එකක් හොයාගන්න ලොකුවට ඕනැකම තියෙනව… සින්ඩි ඔක්කොගෙන්ම එලවල ඉන්නෙ..
කැමතියිකැමතියි
නෙද්දකින්.. කෑව අපේ රුපියල් පා….
කැමතියිකැමතියි
මුකුත් නොලියාඉන්නවට වඩා මුට්ටියක් දැම්මත් හොඳයි නවම් ! ඒ උනාට කවුරුත් පොල්ලෙන් ගහන එකක් නම් නෑ.
කැමතියිකැමතියි
මුට්ටියක් හින්දා මෙයැයිට හදියක් වෙලාවත්ද………
කැමතියිකැමතියි
දැන් කවුද ඕක බිඳින්නේ? 😀 😀
කැමතියිකැමතියි
කාලෙකට පස්සේ මුට්ටිය වත් දාපු එක වටිනවා. හැබැයි ඕක බිදගන්න එපා මලයා!!!!
කැමතියිකැමතියි
හෑ…… චූටි මැනිකෙ උඹට ලඟදි සලකපු මුට්ටිය නේද මේ?
කැමතියිකැමතියි
ප්රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)
කැමතියිකැමතියි
https://www.facebook.com/chinthaka.palihapitiya#
කැමතියිකැමතියි