මුට්ටිය

මුට්ටිය

Advertisements

18 Responses to මුට්ටිය

  1. says:

    උඹ මොකෝ මේ මුට්ටිය දාලා බලන්නේ 😀

    කැමතියි

  2. ano says:

    කොහොමට ලියන්න පුළුවන් එකෙක්ද මේ….. ගස් මුට්ටි උස්සන් කැලෑ අස්සෙ රින්ගන්නෙ….. පව්…. සංසාරේ හැටි….

    කැමතියි

  3. kathandarakaraya says:

    මෙච්චර ලොකු එකක් ඇයි?

    කැමතියි

  4. කම්මැලිම පෝට් අතරින් ගෝල්ඩ්‍ෆිෂා තබා තිබූ වාර්තාව මේ සමගම බිඳ වැටෙනවා.

    කැමතියි

  5. Gold fish says:

    මුට්ටියට වැඩිය හොඳ එව්වා තිබුනා නේද දාන්න..? 😀

    කැමතියි

  6. සපතේරු උන්නැහේ.. says:

    මටත් ඔයින් එකක් හොයාගන්න ලොකුවට ඕනැකම තියෙනව… සින්ඩි ඔක්කොගෙන්ම එලවල ඉන්නෙ..

    කැමතියි

  7. abeetha says:

    නෙද්දකින්.. කෑව අපේ රුපියල් පා….

    කැමතියි

  8. Sarath says:

    මුකුත් නොලියාඉන්නවට වඩා මුට්ටියක් දැම්මත් හොඳයි නවම් ! ඒ උනාට කවුරුත් පොල්ලෙන් ගහන එකක් නම් නෑ.

    කැමතියි

  9. නිර්නාමික says:

    මුට්ටියක් හින්දා මෙයැයිට හදියක් වෙලාවත්ද………

    කැමතියි

  10. malmi says:

    කාලෙකට පස්සේ මුට්ටිය වත් දාපු එක වටිනවා. හැබැයි ඕක බිදගන්න එපා මලයා!!!!

    කැමතියි

  11. අඳුන් දිවියා says:

    හෑ…… චූටි මැනිකෙ උඹට ලඟදි සලකපු මුට්ටිය නේද මේ?

    කැමතියි

  12. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: